ජීවි⁣තයක යථාර්ථය

මෙහෙමත් දේවල් වෙනවනේ හාන්දුරුවනේ… එකමත් එක කාලෙක එකමත් එක දවසක ඩේටා බැදීම් අස්සේ ඔන්ලයින් ජීවි⁣ත ගෙවද්දි පණ දෙන්න තරමට ලංවුණා මිනිස්සු දෙයියනේ කියලා ටික දවසක් යනකොට එහෙම එකෙක් උන්නද කියලවත් දන්නේ නැති විදියට වෙනස්වෙනවා..

Read More

සෙනෙහස මියදේවිදෝ – විසිවෙනි කොටස

සෙනෙහස මියදේවිදෝ.. මේකයි අයියා අපි කියමුද සෙහස් අයියට පුන්චියට පොඩි ළමයි ටිකකට පන්තියක් කරන්න කියලා.. ගනන්වලටත් A එකක් තියෙනවනේ.. ළමයි දහයක් විතර හොයාගත්තම ඇතිනේ..

Read More

Online ජීවි⁣තයක ඩේටා බැදීම්

මෙහෙමත් දේවල් වෙනවනේ හාන්දුරුවනේ… එකමත් එක කාලෙක එකමත් එක දවසක ඩේටා බැදීම් අස්සේ ඔන්ලයින් ජීවි⁣ත ගෙවද්දි පණ දෙන්න තරමට ලංවුණා මිනිස්සු දෙයියනේ කියලා ටික දවසක් යනකොට එහෙම එකෙක් උන්නද කියලවත් දන්නේ නැති විදියට වෙනස්වෙනවා..

Read More

සෙනෙහස මියදේවිදෝ – දහනමවෙනි කොටස

සෙනෙහස මියදේවිදෝ… ~ ~ ~ ~ ~ හපොයි ඔව්… මෙයට නම් අනුන්ගේ පවුල් කඩලා මඟුල් කඩලා හොද පුරුද්දක් තියෙන්නේ.. කොහොමත් පරිස්සම් නොවුනොත් මනු බොගේ මඟුලත් ඉවරයි තමයි තමයි….

Read More

සෙනෙහස මියදේවිදෝ – දහ අට

සෙනෙහස මියදේවිදෝ… ~            ~             ~                ~            ~ තාත්තා… මට එන්න කිව්වා කියලා අම්මා කිව්වා… හා ඉලන්දාරියා… කොහොමද ඉතින්… දැන් ලොකු මිනිස්සුනේ.. ඒකනේ පවුල් වෙන්න අය හොයාගෙන තියෙන්නේ .. 

Read More

නාඳුනන හුස්ම නුඹයි෴

නාඳුනන හුස්ම නුඹයි෴ ජීවි⁣තේ අපි නොදැක්ක පැතිකඩවල් ගැන හිතට දැනෙන සිතුවිලි අකුරු කරන දඩබ්බර හදවතක්…දඩබ්බර හදවත නොකීව කතාවක්… කාටත් රහසින් අකුරු වුණ මොහොතක්..

Read More

සෙනෙහස මියදේවිදෝ – පහළොව කොටස

සෙනෙහස මියදේවිදෝ… ~ ~ ~ ~ ~ ~ දවස් ගෙවි ගියේ ඇසිපිය ගසන වේගෙන් යැයි මට සිතේ… සෙහස් හා මා අතර අවශ්‍ය දෙයකට පමණක් කතාබහාඇතිවු අතර ඉන් එහාට කිසිදු කතාවක් නොවිය…

Read More