අහිංසකාවී….part 02

Part 02

මචං art එකේ උන් match එකක් ගහනවා.අපිත් ඒකට set වෙමු….අඩෝ අන්න පිනා එනවා.දැං අපිව දැක්කොත් ඉවරයි බං…අපි හිමීට toilet පැත්තට යමු..බලපං දැං මේ මගුල අස්සට වෙලා ඉන්න එපැයි period එක ඉවර වෙනකන්.අර පිනා යන්නෙත් නෑ පිට්ටනියෙන්..මොනව කරන්නද බං.පොඩි කයියක් දාගෙන ඉමු…මචං දසුනා මම කියන්නමයි ඉඳියෙ,තුෂාරයා වැඩි සද්දයක් නෑ නේද..ඌවත් සමාජෙට ගමු බං..මේකනෙ දිදුලයා..උට ඕනෙ game ගහන්න විතරයි.ඌ හෙන අමුතු මානසිකත්වයකින් බං ඉන්නෙ…අපි බලමුකො මිනිහ කොයි වගේද කියලා…ටවුන් එකේදි අපේ ඇස් වලට වැලි ගහන්න බෑනෙ බං.කවද හරි මාට්ටු වෙයිනේ…අන්න bell එක ගැහුවා බං.යමං පන්තියට….යමං යමං….

ඔය විදිහට දවස ගෙවී ගියා…අපේ පිස්සු වැඩ වල අඩුවක් උනේද නැත.දිදුලයා අද ටිකක් පරක්කු වෙලා පන්ති යමං.ඔවු බං මටත් කම්මැලි වගේ බං….අර බස් එකේ ඉඳන් කෙල්ලෙක් කතා කරනව බං දසුනා උබටද කොහෙද..ආහ්..සනෝජි බං..මම බලල එන්නම්.උබ පොඩ්ඩක් ඉඳපන්….මොකද යකෝ බස් එකේ ඉඳන් අහිංසක කොල්ලො ටෝක් කරන්නෙ.පල යන්න.උබගෙ අහිංසක කම මමනෙ දන්නෙ…හා හා මොකද කතා කලේ කියපංකො..දසුන් රස්තියාදු ගහන්නෙ අද පන්ති නැද්ද…තියෙනව බං ඒත්….
ඇයි ඒත් කිවුවෙ…යනවා යනවා පන්තියට..😏😏😏
මෙහෙමයි සනෝජි පන්ති පටන් ගන්න වෙලාවට මට උණ හැදෙන්න තියෙනවා.ඒක නිසා මම අද යන්නෙ නෑ.අනිත් ලමයින්ට හැදුනොත් පවුනෙ.ඉතිං මම යන්නෙ නෑ..කෝ අද බොගෙ මිනිහා..තුෂාරයා පිට ගියාද බං..😂😂😂
මම බොට කිවුවා කියල හිතාගනින් මෝඩයා..එයාගෙ නම ඔහොම කියන්න එපා බං.උබ විතරයි අපි ගැන දන්නෙ.අපේ අයියල 3 දෙනා දැනගත්තොත් ඉන්න වෙන්නෙ නෑ.උබත් ඉවරයි…අනේ මේ සනෝජි උබගෙ අයියලා පොරවල් වෙන්න පුළුවන්.ඒත් මට ඒක අදාල නෑ.උබල දෙන්නට උදැල්ල දාන්න ආවොත් මමයි අයියලට දෙන්නෙ උණ ගන්න…හා හා..දැං පලයන් පන්ති.බස් එකත් යන්න හදන්නෙ.අපේ වයසෙ උබගෙ අයියගෙ ලොකු සීන් වැඩී බං හොඳේ.මොනව හරි කියාගෙන ආවොත් දත් ටික අතට දෙනවා බල බල ඉන්න…මම යනවා බං.පරිස්සමින් පලයං උබ…බායි…

දසුනා මම දෙයක් අහන්නද..මට ඇත්ත කියපන්…අහපං දිදුලයා….උබ සනෝජි එක්ක යාළුද…බුහාහාහාහා…පිස්සුද බං බොට…අපි යාළුවො විතරයි බං.හාකො හාකො…උබත් අපිට මාට්ටු වෙයන්කො.අන්න එදාට උබට කරගන්න දෙයක් නැති වෙයි පුතා හොඳේ….හා හා…යමං පන්ති.දැං ඇති ඕක…😅😅😅😅

අඩෝ බං විභාගෙට තව මාස කීයද…දිදුල මොකෝ කියන්නෙ set වෙලා පාඩම් කරමුද..පිස්සුද බං.මට film බලන්න ඕනා..ඇත්තද…එහෙනම් film එක CD එකකට අරං CD එක උඩ අතට තියලා වාඩි වෙයන්.එතකොට හරි…බලමු බලමු දසුනා..set වෙලා පාඩම් කරමු.දැන්ම ඕන නෑ බං.විභාගෙට මාස 4ක් විතර තියලා set වෙමු….හෙට ඉස්කෝලෙ වරෙන්.මම අර තියෙන බස් එකේ යනවා.උබත් පලයන්…

උදේම මම ඉස්කෝලෙට ගියා..එදා වැස්ස දවසක්.අපේ පන්තිය ඉස්සරහ ලොකු මඩ වලක් තියෙනවා…එදා අපිට උගන්නන ගුරුවරු 2ක් නෑ.අපි ඉතින් පන්තිය ඉස්සරහට වෙලා ඉඳියා…..

අඩෝ චමත්,දිදුල මට අදහසක් ආවා බං…මොකක්ද කියපං බලන්න..අර ගඩොල් කැට වගයක් තියෙනව නේද..අන්න ඒ ටික මේ මඩ වලේ තැනින් තැනට දාමු..ඒ මොකටද බං.බොට පිස්සුද…දාමුකෝ.දාලා ඉවර උනාම මම magic එකක් කරනවා,බලපංකො…අපි ගඩොල් කැට තැනින් තැනට දාලා එතනට වෙලා ඉඳියා..දසුනා කෝ බොගෙ magic එක පෙන්නපං බලන්න.ඔන්න කෙල්ලෙක් එනවා.හොඳට මඩවල දිහා බලං ඉඳපන්කො..එතකොට magic එක පෙනෙයි..
අඩෝ දසුනා උබගෙ මොලේ තමයි බං මොලේ…මඩ වල දිහා බැලුවම කෙල්ලගෙ ඔක්කොම පේනවා…😁😁😁😁

අන්න චමතගෙ කෑල්ල එනවා..චමතො එන්න එපා කියපං මෙතනින්.අපේ sir බලන් ඉන්නෙ ඒකි එනකන් කියල බය කරපං.එතකොට ආයෙත් හැරිලා යයි..ඇති යන්තම් ඒකි ගියා….අඩෝ සනෝජි එනවා…දසුනා සනෝජි එනවා.අපි මොකද කරන්නෙ…..ටහිකේ තමයි බං…..😞😞😞

සනෝජි එන්න එපා…මෙතන මඩ වලේ සර්පයෙක් ඉන්නවා.එන්න එපා අනිත් පැත්තෙන් පලයං……ඇති යන්තම් ඒකි බයවෙලා ගියා…😤😤😤
අපි toilet පැත්තට ගිහින් ආයෙත් පන්තියට එද්දි art section එකේ කොල්ලො කට්ටියක් අපේ පන්තියේ කෑ ගහනවා..මට සනෝජි කතා කලා….
අනේ දසුන් අපේ අයියට ලියුමක් මාට්ටු උනා.දැං ගියා තුෂාර හම්බ වෙන්න.අනේ අයියා එයාට ගහයි දසුන් ඉක්මනට ගිහින් බලන්නකො….😔😔😔😔
බය නැතුව ඉඳපන්.මම බලන්නම් කියා පන්තියට දිවුවා…මම එනකොට අරකිගෙ අපේ වයසෙ අයියා නැවු ටෝක්ස් දෙනවා තුෂාරයාට…මේ යකා අපේ පන්තියට ඇවිල්ලා අපේ කොල්ලන්ට සද්දෙ දාන්න තරම් වැඩ්ඩෙක්ද චමතො.බලපංකො….

සාරංග…උබට ප්‍රශ්නයක් තියෙනව නම් මේකෙන් එලියට ගිහිං විසඳ ගනින්.මේක අපේ maths එක…😤😤😤😤
අනේ පල යන්න දසුන්…උබ මොකෙක්ද මට.කට වහගෙන ඉඳපන්.නැත්නම් උබටත් මම දෙන්නම් මුට දෙන්න තියෙන ජාතියෙන්ම…..මට ලැජ්ජාවට වඩා කේන්ති ගියා…චමත් උබ හිමීට ගිහින් පන්තියේ දොර වහල lock කරපං…ආ…මේ පොලු කෑල්ලත් අරං පලයන්.එකෙක් හරි එලියට යන්න ආවොත් ගහපං පොල්ල කැඩෙනකන්…
පන්තියේ හැමෝටම සාරංග කියන කතා නිසා කේන්ති ගිහින් තිබුනේ.මමත් කොස්ස අරං කඩලා පොල්ල අතට ගත්තේ චමත් දොර වහපු ගමන් මුන්ට සලකන්න…මම එතන මැද්දට පැන්නා….

මොකක්ද හුත්තො තෝ කිවුවෙ…මට ගහන්න….තෝ පොන්නයා අපේ පන්තියට ඇවිල්ලා අපිටම සද්දෙ දාලා යනකන් අපි බලන් ඉන්න ඕනෙද….මගේ කේන්තිය අඩු වෙනකන් මම සනෝජිගෙ අයියට ගැහුවා..උගෙ යාළුවො ටිකටත් ගැහුවා.පන්තියේ හැමෝම උන්ට ගැහුවා..කට්ටියටම එපා වෙනකන් ගහලා දොර ඇරලා මම සාරංගයව ඇදල එලියට දැම්මා……උබලෑ maths එක පන්ති 2යි තියෙන්නෙ දසුන්.අපේ art එකේ පන්ති 4ක් තියෙනවා.අන්න ඒක මතක තියාගනින්..මම ආයෙත් එනවා……..
අනේ නිකන් පල යන්න..ආයෙත් වරෙන් පුළුවන් නම්..ආයෙත් ආවොත් උබට මීට වඩා කන්නත් වෙයි.ඒකත් මතක තියාගෙන පලයං…….ඇති ඇති දසුනා..වරෙන් ඇතුලට..
ඊළඟ කොටසින් හමුවෙමු……

Related posts

Leave a Reply