අහිංසකාවී….part 02

Part 02 මචං art එකේ උන් match එකක් ගහනවා.අපිත් ඒකට set වෙමු….අඩෝ අන්න පිනා එනවා.දැං අපිව දැක්කොත් ඉවරයි බං…අපි හිමීට toilet පැත්තට යමු..බලපං දැං මේ මගුල අස්සට වෙලා ඉන්න එපැයි period එක ඉවර වෙනකන්.අර පිනා යන්නෙත් නෑ පිට්ටනියෙන්..මොනව කරන්නද බං.පොඩි කයියක් දාගෙන ඉමු…මචං දසුනා මම කියන්නමයි ඉඳියෙ,තුෂාරයා වැඩි සද්දයක් නෑ නේද..ඌවත් සමාජෙට ගමු බං..මේකනෙ දිදුලයා..උට ඕනෙ game ගහන්න විතරයි.ඌ හෙන අමුතු මානසිකත්වයකින් බං ඉන්නෙ…අපි බලමුකො මිනිහ කොයි වගේද කියලා…ටවුන් එකේදි අපේ ඇස් වලට වැලි ගහන්න බෑනෙ බං.කවද හරි මාට්ටු වෙයිනේ…අන්න bell එක ගැහුවා බං.යමං පන්තියට….යමං යමං…. ඔය විදිහට දවස ගෙවී…

Read More