ජීවි⁣තයක යථාර්ථය

මෙහෙමත් දේවල් වෙනවනේ හාන්දුරුවනේ… එකමත් එක කාලෙක එකමත් එක දවසක ඩේටා බැදීම් අස්සේ ඔන්ලයින් ජීවි⁣ත ගෙවද්දි පණ දෙන්න තරමට ලංවුණා මිනිස්සු දෙයියනේ කියලා ටික දවසක් යනකොට එහෙම එකෙක් උන්නද කියලවත් දන්නේ නැති විදියට වෙනස්වෙනවා..

Read More

අහිංසකාවී

Part 01…. සනෝජි කියන්නෙ school යන කාලෙ ඉඳන්ම කටකාර ලස්සන කෙල්ලක්.ඒ වගේ කෙනෙකුට මොන කොල්ලද පැනිය දාන්නෙ නැත්තෙ…මගෙ නම දසුන්..සනෝජි කියන්නෙ මගෙ හොඳම යාළුවා.ඒත් සනෝජි යාළු වෙලා ඉඳියෙ තුෂාර කියලා කොල්ලෙක් එක්ක.මම නම් ඉතින් සෙල්ලක්කාර ජීවිතයක් තමා ගත කලේ.සනෝජි මගෙ යාළුවා වෙන්නෙ o/l කාලෙ ඉඳන්.ඒත් හොඳම යාළුවා වෙන්නෙ a/l කරද්දි.මම කතාවෙ මුල ඉඳන්ම පටන් ගන්නම්.ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම පටන් ගන්නම්..ඔයාලගෙ අදහස් මට වටිනවා යාළුවනේ.කතාව කියවල අදහස්,යෝජනා,චෝදනා සියල්ල comment කරන්න.මම සතුටින් බාරගන්නවා………. අඩෝ දසුනා උදේම තියෙන period එක මොනවද බං…මට මතක විදිහට chemistry බං…..අප්පට සර් උගන්නන period එක බං.පරක්කු උනොත් කයි බං…

Read More