Online ජීවි⁣තයක ඩේටා බැදීම්

මෙහෙමත් දේවල් වෙනවනේ හාන්දුරුවනේ… එකමත් එක කාලෙක එකමත් එක දවසක ඩේටා බැදීම් අස්සේ ඔන්ලයින් ජීවි⁣ත ගෙවද්දි පණ දෙන්න තරමට ලංවුණා මිනිස්සු දෙයියනේ කියලා ටික දවසක් යනකොට එහෙම එකෙක් උන්නද කියලවත් දන්නේ නැති විදියට වෙනස්වෙනවා..

Read More