සෙනෙහස මියදේවිදෝ – දහනමවෙනි කොටස

සෙනෙහස මියදේවිදෝ… ~ ~ ~ ~ ~ හපොයි ඔව්… මෙයට නම් අනුන්ගේ පවුල් කඩලා මඟුල් කඩලා හොද පුරුද්දක් තියෙන්නේ.. කොහොමත් පරිස්සම් නොවුනොත් මනු බොගේ මඟුලත් ඉවරයි තමයි තමයි….

Read More

මොනවද මේ අකුණු ගහනවා කියන්නෙ….

ඇත්තටම අකුණක් කියන්නෙ මොකක්ද…සමහර මිනිස්සුන්ගෙ මතය නම් දෙයියො කෝප වෙලා කියන එක.ඒත් ඇත්ත මොකක්ද..අපි බලමු.. අකුණක් කියන්නෙ වලාකුලක්,වලාකුළු දෙකක් අතර හෝ පෘථිවි පෘෂ්ඨය අතර ඇති වන විද්‍යුත් විසර්ජනයක් කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්..විද්‍යුත් විසර්ජනයක් කියන්නෙ මොකක්ද කියලා අපි o/l කරන කාලෙත් ඉගෙන ගත්තා.ඒත් දැං මතක නැතුව ඇතිනේ..මම ඒකත් කියන්නම්කො…විද්‍යුත් විසර්ජනයක් කියන දේ ඔයාලට ගෙදරදීම බලාගන්න පුළුවන්.අලුත් බැටරි කෑල්ලක් අරගෙන තනි වයර් එකකින් (-)අග්‍රයට එක කෙලවරක් සම්බන්ධ කරලා අනිත් කෙලවර (+)අග්‍රයට හිමින් සැරේ ගාවලා බලන්න.එතකොට ඔයාලට දැකගන්න පුළුවන් විද්‍යුත් විසර්ජනයක් කොයි වගේද කියලා…දැං අපි බලමු අකුණු ඇතිවෙන්න හේතු මොනවද කියලා.. අකුණු ඇතිවන්නට…

Read More