💕💕 රිදී තාරකාවී = අට වෙනි කොටස 💕💕

💕💕 රිදී තාරකාවී 💕💕

** 08 කොටස ***

හිත් හිරි වැටිලා ගියා ඒ උනුසුම් ස්පර්ශයට

මට හිතා ගන්නවත් බෑ මේ කාෂී සර් කරන්න යන්නේ මොනවාවත් කියලා..මං මෙච්චර බැනලා.. මෙච්චර අපහාස කරලා ..මේ වගේ සිප වැලද ගැනිමක් ..මං බලාපොරොත්තුවක් උනේ නෑ සත්තයි ….. එත් එහෙම දෙයක් උනා.. සර්ගේ මේ හැසිරිම ඒ නිහඬ කම කියන දෙවල්…අදහාගන්න බෑ..
මාව ගොඩක් කාල් ඉදන් දන්නවාලු එත් ඒ කොහොමද ..මේ කාෂී සර් කවුද .මං ගැන දන්නේ කොහොමද … මට දැන් මේ දෙවල් ප්‍රෙහෙලිකාවක්…හැසිරෙන විදිහ, කතා කරන විදිහ, බලන බැල්ලම..ඔක්කොම එකකට එකක් හරි වෙනස්.. එවෙල මට සර් කියපු දෙවල් වැඩිය ගානක් නැති උනත් දැන් මතක් වෙද්දී මගෙ ඔලුව පිස්සන් කොටුවක් වගේ…..
විනාඩි ගානක් කල්පනා කර කර ඒ උනුසුමේ උන්නා.. වේලාව යනවා තේරුනේ නෑ මට.. අතරමං වේලා වගේ මං…. මට ඔනී උනේ මෙතනින් යන්න..

” විකාර කරන්නේ නැතුව අයින් වෙන්නවා මට ගෙදර යන්න …”

මං සැරෙන් කියුවාත් කියපු දෙවල් ඇහුනේ නෑ වගේ..මාව අනිත් පැත්ත හරවලා සර්ගේ පුපුවට මගේ පිට තුරුල් කරන් ඉන වටේ අත්දෙක දාගෙන උරහිසට ඔලුව තියාගත්තා… නිරුවත් පපුවේ උනුසුම් මගෙ නිරුවත් පිටට දැනෙද්දි ඒ පහස මුළු ඇග පුරම දුව්වේ විදුලි වේගයෙන්..
මං ඒ මුණ දිහා බල්ද්දී ඒ ඇස් නතර වේලා තිබුනෙත් මගේ ඇස් ලගමයි .. හැගිමි ගොඩක් පිරිලා ඒ ඇස් වල… මට තොර ගන්න බැරි ….
දැනුනු අපහසුවට මට ඔනි උනේ ඒ ඇස් වලින් මිදෙන්න ..

” මාව අතරින්න සර් යන්න දෙන්න මට…”
මං මිමුනුවේ හරි හෙමින් ඇහෙන නොහැගෙන ගානට ..මාව අතරින්නෙ නැතුව ඇස් වලින් පෙන්නුවේ…ඉස්සර තියෙන කන්නාඩිය..

” මේ විදිහට ද පාරේ යන්න හදන්නේ ”

කාෂී සර් ලාවට හිනා වෙලා පෙන්නුවේ .. ඉරුණු සාරි ජැකට් එකෙන් පෙන මගේ ලැම..

ලැජ්ජාවක් වෙනුවට මට දැනුනේ කෙන්තියක් මරන්න තරම් තරහක්.. ඇගේ තිබුන මුළු ශක්තිම දාලා තල්ලු කරපු පාරට කාෂී සර් නැවතුනේ බිත්තියේ හැප්පිලා…

” හිනා වෙයන් බල්ලෝ තව හිනා වෙයන්.. උබ හිතුවාද මං අසාවට ෆැෂන් එකට මෙහෙම ඇදන් යනවා කියලා… මේ හැම දෙයක් ම කලේ උබ… උබට අති තරම් හිනා වෙයන්
දන්නවාද උබ හිනා වෙන්නේ මගේ ආත්මයට …මගේ නම්බුවට .. මගේ අම්මාගේයි..මැරිච්චි තාත්තාගේයි නම්බුවට ..
තමුසේ දන්නවාද මාව හදන්න, රකින්න මගේ අම්මා තාත්තා නැතුව කොච්චර දුක් වින්දාද කියලා… දවල් රෑ නැතුව දුක් වින්දා මහන්සි උනා..ඒත් මට බැරි උනා මාව අරක්ෂා කර ගන්න.. උබ තිරිසන් බල්ලෙක් වගේ මාව විනාශ කරා… මාව නැත්තටම නැති කලා..
අයෙත් කියනවා මං උබට වෛර කරනවා .. ගොඩක් වෛර කරනවා මට මාවම අප්පිරියයි දැන්…
මට ….මට මැරෙන්න තරම් හිතෙනවා
මගෙන් දැන් ඇති වැඩක් නෑ..
උබත් හිනා වෙයන් හයියෙන් හිනා වෙයන්”

මං හයියෙන් කෑගහලා බැනලා බිම ඉදගෙන හයියෙන් ඇඩුවා …මං කොච්චර බැන්නත් කාෂී සර් කරේ මුනිවත රැකපු එක..වචනක් කතා කලේ නෑ … කලේ ඇස් වල කදුළු පුරවන් මං දිහා බලාගෙන හිටපු එක විතරයි ..

කාෂී සර් මං ඉදගෙන හිටපු තැනට ඇවිත් එයත් මං ලගින් ඉදගෙන අයෙත් සැරයන් මාව ඒ පපුවට තුරුල් කරගත්තා

” අල්ලන්න එපා මාව … වෛර කරනවා මං තමුසේට ..යන්න දිපන්”
මං ඒ පපුවට අත් දෙකින්ම ගහා ගහා ඇඩුවා…
මං කියන ඒවා ගනකටවත් නොගෙන කාෂී සර් මාව හයියෙන් තුරුල් කරන්

” අනේ අඩන්න එපා රිදී ..මට සමාවෙන්න මං ….මං හිතලා කරපු දෙයක් නෙවෙයි …මෙක වැරදිමක් මං සිහියකින් නෙවෙයි රිදී ඊයේ හිටියේ …. ඔයා කැමති ඔනිම දඩුවමක් මට දෙන්න.. මං ඔනිම දඩුවමක් විදින්න ලැස්තයි…”

කාෂී සර් එහෙම කියද්දි මං කාෂී සර්ව තල්ලු කරලා දැම්මා..

“ඔව් තමුසේ මං කියලා හිතලා කලේ නෑ. කියන්න මං දන්නවා ..තමුසේ මෙහෙම කලේ අමිෂා මැඩම් කියලා හිතලා මාව විනාශ කලේ…”

“අමිෂා මැඩම් සර්ට මොන වරදක් කලාද කියන්න මං දන්නේ නෑ..ඒ මේ වගේ පහත් විදිහට පලිගන්න හිතපු එක නියම පිරිමිකම නෙවෙයි සර් පොන්නකම .. සර් නියම පිරිමියෙක් නම්…හොඳ අම්මා තාත්තාට ජාතක වෙච්චි දරුවෙක් නම්… කවදාවත් මේ විදිහට ගෑනියෙකගේ ආත්මගවුරවය නම්බුව විනාශ කරන්නේ නෑ සර්… අමිෂා මැඩම් කියලා හිතලා අසිහියෙන් සර් මාව විනාශ කරා මං හිටපු තැන සර්ගේ අම්මා හරි සහොදරියක් හිටියා නම් සර් මොනවාද කරන්නේ …
ආ….. කියන්න සර් ….. ”

කාෂී සර් නිහඬයි

” ඒවාට උත්තර නෑ නෙද…ඔයා ලග…”

,සමහරවිට සර්ගේ දෙමාපියෝ සරි හරි විදිහට හැදුවා නම් මෙහෙම වෙන්නේ නෑ සර් ”

” රි……….දී..”

කාෂී සර් මහා හයියෙන් කෑහුවේ මාව බය කරන්න වෙන්න ඇති …මට බය හිතුනාත් එක නෙපෙන්නන්නයි උත්සහා කලේ ..

” රිදී ඇති තරම් මට බැනපන් ගහපන් ඒත් මගෙ අම්මාටයි තාත්තාටයි එක වචනක් කියන්න එපා..මං කරපු වැරදි වලට එයාලා පලී නෑ….. උබ මට ඔනිම දඩුවමක් දිපන් බාර ගන්නම්…. අම්මාට තාත්තාට බනින්න එපා”

“ඇයි සර් රිදුනාද ?
මං කිව්වේ ඇත්ත ”

“ඇත්ත උනත් බොරු උනත් කියන කරන දෙයක් මට කරපන්”

එහෙම කියපු කාෂී සර්

මතුසම්බන්ධයි ……

බුදුසරණයි ……….

💞 S පිරීස් 💞

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

හිතෙන දේ දැනෙන දේ කියාගෙන යන්න…..

ලයික් ,කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක්ක් ආදරේයී

Related posts

Leave a Reply