💕💕 රිදී තාරකාවී = හය වන කොටස 💕💕

💕💕 රිදී තාරකාවී 💕💕

*** 06 කොටස ***

“කාෂි……ර්ර්ර්ර්”

” මොනවාද මෙතන වෙන්නෙ ආආආඅ”

මමයි කාෂී සර්යි දෙන්නම ගැස්සිලා එකවැරම බැලුවේ දොර දිහා

“දෙවියනේ අමිෂා මැඩම් “

මහා හයියෙන් කෑ ගහගෙන ඇතුලට එන්න අපු ..අමිෂා මැඩම් දොර ගාව නතර වේලා ගිණි පිටවෙන ඇස් වලින් මරුවෙන් මරුවට බැලුවේ අපේ දිහා ..

ඒ ඇස් නතර වෙලා තියෙන්නේ අපි ලග ටවල් එකක් විතරක් ඇදන් ඉන්න කාෂී සර් ලගයි. බේට් සිට් එකක් ඇගේ ඔතාගෙන ඉන්න මං ලගයි….ඔනිම මොඩයෙකුට උනත් තේරෙනවා මං ඉන්න විදිගෙන් වේලා තියෙන දේ මොකාක්ද කියල…මං වරදක් කලේ නැතත් මට මාර බයක් දැන්නේ..මුළු ඇගම වේවුලන්න ගත්තේ බය වැඩි කමටම අදනම් අමිෂා මැඩම් මාව ඉතුරු කරන එකක් නෑ…

කාෂී සර්ට නම් ගානක්වත් නෑ ..කිසිම තිගැස්මක් නෑ ඒ ඇස් වල..

“අමී”

කාෂී සර් මොනවා හරි කියන්න හැදුවත් අමිෂා මැඩම් ✋ දික් කරලා නවත්තලා ..කෙලිනම අවේ මං ලගට.. මං පොරවනය තවත් ඇගට තද කර ගෙන අදෙ අයිනටම ගුලි උනේ බයටමයි…

අමීෂා මැඩම් මගේ ලගට ඇවිත් ඇදේ කොනේ හිටපු මං කොන්ඩේන් ඇදලා ලගට අරන්..

“රිදී පට්ට බැල්****** හිටපන් උබට මං අද හොඳ පාඩමක් උගන්නම් ”

එහෙම කියපු අමිෂා මැඩම්
“චාටස් ….චාටස් ”
ඊයේ රෑ කාෂී සර්ගෙන් ගුටි කලා කලා හෙම්බත් වෙලා හිටපු මට අමිෂා මැඩම් ගෙන් ඇති පදමට ඇතුල් පාරවල් හම්බ උනා. කම්බුල් පුපුරු ගහන්නවා..මං මොන වරදක් කලාටද මට මෙහෙම කරන්නේ….කෑගහලා අහන්න හිතුනාත් ..මගෙ කටින් වචන පිට වෙන්නෙ නෑ….මගේ කොන්ඩෙත් තද කරලා අල්ලගෙන කටත් මිරිකලා අල්ල ගත්තා ..

“බැල්*** උබ මගේ මිනිහාගේ ඇගේ එල්ලෙන්නද අවේ. මගේ කාෂීගේ ඇගේ .ආආආඅ කියපිය තෝ මගෙන් කලා මටම කෙලවන්න අවාද..පට්ට බැල්****කියපන් මගෙන් මැරුම් නොකා ..මගේ කාෂී බීපු වේලාව ප්‍රයොජනයට අරන් දඩාවතේ ගිහින් ඇවිත් මගේ කාෂීගේ කරේ එල්ලෙන්න ද ලැස්ති උනේ …..

ආආආ කතා කරපන් උබට මං ඊයේ කිව්වේ ගෙදරට ගෙනත් දාලා යන්න කියලා නෙද … තෝ මොකද කලේ…කාෂීගේ පෙනුමට සල්ලි වලට අසා හිතිලාද මෙහෙම බලුවැඩ කරලා කරේ එල්ලෙන්න හැදුවේ…”

“ඇති මැඩම් හොඳටම ඇති නවත්ත ගන්න මේ නඩගම මැඩම් ..”
මං අමිෂා මැඩම්ව තල්ලු කරලා දලා මහා හයියෙන් කෑ ගහලා ඇහුවේ තවත් මේ අපහාස විදින්න බැරි නිසා…

“මං ඔයාලාට් මොනවා කරාටද ඔයාලා දෙන්නා එකතු වෙලා මෙහෙම මට වාද දෙන්නේ…..ආඅ ඔයාලාම කියන්න….ඊයේ රෑ කාෂී සර් මාව නොමරා මැරුවා ..දැන් මැඩම් මාව කන්න හදනවා … ඇයි ඒ..මං මොනවා කරාටද ඔයාලාට උදව් කරාටද අමිෂා මැඩම් කියන්න …කාෂී සර් ඔයාලා මාව මෙහෙම ටික ටික මරන්න එපා එක වැර මරලා දන්න ..මමත් මනුස්සයෙක් මටත් රිදෙනවා වේදනාව මටත් දැනෙනවා ..මරලා කාපියව් තොපි දෙන්නා මාව මෙහෙම ටික ටික වද දෙනවාට වඩා එක සැනසිමක් ”

මං හයියෙන් කෑගහලා අහුවේ තවත් ඉවසන්න බැරි නිසා..

“මොනවාද උබ කියන්නෙ.. දැන් උබ කියන්නේ උබ මොකුත් නොදන්න තොත්ත බාබා කියලද බැල්ලි….මේ දෙවල් උනේ උබගේ කැමැත්තෙන් නෙවෙයි කියලාද …උබට කාෂී බලහත්කාරකමක් කලා කියලාද කියන්නේ ..පත්තිනි අම්මා වෙන්නද රිදී මැඩම් උබ දැන් හදන්නෙ …”

එහෙම කියාගෙන අමිෂා මැඩම් දාගෙන හිටපු හිල්ස් එකකුත් ගලවලා අරන් මට ගහන්න හදද්දිම..

“නවත්තපන් අමිෂා ….දැන් හොදටම ඇති….”
එහෙම කියලා කාෂී සර් අමිෂා මැඩම්ව අල්ල ගත්තා ..

“ඇයි කාෂී ඔයාට රිදෙනවා ද මං රිදීට ගහද්දි..ඔයාට්ත් වේදනායිද..කාෂී ”

” ඔව් රිදෙනවා දැන් හරිද ..අහ ගත්තා නේ දැන් පලයන් මෙතනින් මේක මගෙ ප්‍රශ්නයක් මං විසද ගන්නම් උබට වැඩක් නෑ මගේ දේවල් ”

” ඇයි වැඩක් නෑ කියන්නේ කාෂී ..මං තමුසේ බදින්න ඉන්න කෙනා නෙද..ඇයි මට වැඩක් නැත්තේ…”

“බදින්න හිටියාට බැන්දේ නෑ නෙද අමිෂා ”

” මොනවාද කාෂී මේ කියවන්නේ ..ඒ කියන්නේ තමුසේලා දෙන්නා එකතු වෙලා මාව රැවැට්ටුවාද කාෂී ….ඇයි මට මෙහෙම කලේ මගේ අදරේ මදි උනාද ..ඔයාට ඔයාට මේ දෙවල් ඔනී නම් මගෙන් ඉල්ලන්න තිබුනා ..මං ඔයාට ගොඩක් ආදරේයි කාෂී .මගෙ පණ ඔයා…”

අමිෂා මැඩම් කාෂී සර්ගේ පුපුවට අත්දෙකින්ම ගහා හගා හයියෙන් කෑගහනවා…බොරුට අඩනවාත් එක්කද කොහෙදෝ..එක කදුලක් නෑ ඇස් වල…ඉකි ගහන විදිහට කටින් සද්දෙ විතරයි ..මට පෙන හැටිද මන්දා..

“විකාර කියවන්නේ නැතුව දැන් ගෙදර පලයන් අමිෂා ..උබ නිසා තමයි මේ ඔක්කොම උනේ.”

“මං මොනවාද කලේ…ඔයාගේ වැරදි වහගන්න මට චෝදනා කරන්න ලැස්ති වෙන්න එපා කාෂී ..”

“කටවහගෙන මගෙ දැහැකට නොපෙනී පලයන් අමිෂා ..මේ හැම දේම උනේ උබ නිසා මට සිහිය නැති වෙනකම් බොන්න උනේ උබ නිසා …දැන් පලයන් මෙතනින් ..”

“මං මොනවාද කරේ කාෂී ඔයාට සිහිය නැති වෙනකම් බොන්න..”

“උබ කරෙද අර මනෝජ් කරයා එක්ක මගුල් නටපු එක ..උබ හිතුවාද මට අරංචි වෙන්නේ නැති වෙයි කියලා යකෝ මං # කාෂී .. .උබට බෑ මගේ කනෙන් රින්ගන්න… දැන්වත් පලයන්”

කාෂී සර්ගේ ඒ වචන වලට අමිෂා මැඩම් හොඳට බය උනා.. ඒ මුණ වෙනස් උනා හරි ඉක්මනට ඇස් වලින් බය හොදටම පෙනවා …මොකක් හරි ලොකු රහසක් තියෙනවා මේ දෙන්නා අතරේ ඊයේ බීලා කාෂී සර් කියපුවා නෙවෙයි දැන් අමිෂා මැඩමට කියන්නේ ..

“මං දැනට යන්නම් රිදී උබ හිතන්න එපා ..උබ බේරුනා කියලා .. උබ අත තිබ්බේ මගේ දේකට..උබ හැප්පුනේ වැරදි කෙනා එක්ක ..බලපන් මං උබට කරන දේ උබට හිතා ගන්නවාත් බැරි වෙයි රිදී ..උබට විදවන්න වෙයි මට කරපු දේට නම් රිදී ..”

අමිෂා මැඩම් එහෙම කියලා කාබරේ තිබුන ලොකු මල් වාස් එකකටත් පයින් ගහලා යන්න ගියා…..

මතුසම්බන්ධයි …….

බුදුසරණයි ….

💞 S පිරීස් 💞

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

දැනෙන දෙ කියාගෙන යන්න…
ලයික් කමෙන්ට් කරන හැමෝටම ගොඩක්ක් ආදරේයී

Related posts

Leave a Reply