සෙල්ලක්කාරයා – එක කොටස

ස්…ස්..වෙලාව කීයද….ඇයි තමුසෙගෙ ඔරලෝසුවට හෙන ගහලද…..
එයා දිලිනි..කටකාරයි..ලස්සනයි..පට්ට කෑල්ල…මම තිලංක..මම නම් එකෙන්ම සෙල්ලක්කාරයෙක්..මගෙ තාත්තට garment factory එකක් තිබුනා..ඒක නිසා මට සල්ලි වලින් අඩුවක් උනේ නෑ..මම තාම ඉගෙන ගන්නවා.උසස් පෙල පලවෙනි පාර fail උනා.ඒත් තව පාරක් කරන්න ගත්තෙ මට factory එකේ වැඩ බලන්න කම්මැලි නිසා.මට ඕන ආතල් එකේ ඉන්න.මට යාළුවො ගොඩක් ඉන්නවා.අපි හැමදාම club යනවා.මටම කියලා car එකක් තියෙනවා.මම ඉල්ලපු කිසි දෙයක් මට අරන් දීලා නැත්තෙ නෑ.මට කිසි අඩුවක් කලේ නෑ මගෙ අම්මයි තාත්තයි.අපේ පවුලෙ මම විතරයි ඉන්නෙ.ඒක නිසා මට කිසිම දේකින් අඩුවක් උනේ නෑ…

ආ..මචං තිලා..අද cls යන්න කම්මැලි බං..අද වලක් බහිමු..අඩෝ ගිය සතියෙත් වල බැස්ස බං.අද යමං..බෑ බං අදත් ඉඳල ලබන සතියෙ යමං…හා හා..නැගපං car එකට…කොහෙද බං අද යන්නෙ….මචං මොරටුුවෙ කෙල්ලෙක් සෙට් උනා..ඒකි බඩුවක් බං..යමං එහේ..fun එකක් අරං එමු..අපි මොරටුුවෙ ඒ කෙල්ලගෙ ගෙදරට ගියා..එහේ තව කෙල්ලො 3ක් ඉඳියා.ඔක්කොම එක වල්ලෙ පොල්..😉😉😉

මෙයා කවුද…ඒ තිලංක.මගෙ බොක්ක තමා.මෙයාගෙ තාත්තයි අපේ තාත්තයි එකට business කරන්නෙ..ආව්..එන්නකො ඇතුලට.මේ ඉන්නෙ මගෙ යාළුවො තිලංක.ඔයාට කැමති කෙනෙක් තෝරගන්න.මම කෙල්ලො 2ක් තෝරගෙන ඒ ගෙදර කාමරේකට ගියා..😉😉😉😉

ඔයා කලින් මේවා කරලා තියෙනවද…ආ..මේ..ඔව්…මම පැය 5ක් තිස්සේ කම් සැප විඳලා කාමරෙන් එලියට ආවෙ මගෙ යාළුවා එක්ක ආයෙත් ගෙදර යන්න..එතකොටත් මිනිහා එලියෙ ඉඳියෙ….අා..කොල්ලා හොඳට සැප අරං වගේ…යමං ඉක්මනට..club යන්නත් ඕනා..අපි ගෙදර ඇවිල්ලා ආයෙත් රෑට club ගියා..club කියන්නෙ ඉතිං සුර පුරයක්..සල්ලි තියෙනව නම් කෙල්ලො ඉන්නවා ඕන තරම්…

ඊලඟ සතියෙත් අපි cls ගියා…ස්..ස්..වෙලාව කීයද…ඇයි තමුසෙගෙ ඔරලෝසුවට හෙන ගහලද…පාඩුවේ ඉන්න දෙනවා මට…අඩෝ බලපංකො අරකිගෙ ගෑස් තිලංකයො….
බලපංකො මම ඕකිව දාගෙනම තමයි පස්ස බලන්නෙ..😕😕😕😕

Cls ඉවර වෙලා මම දිලිනිගෙ අතින් අල්ලගෙන තියා ගත්තා..ඇයි තිලංක මට මෙ⁣හෙම වද දෙන්නෙ.මම ඔයාට ආදරෙයි දිලිනි..ඇයි ඔච්චර ගනන් උස්සන්නෙ….තමුසෙ හිතන් ඉන්නෙ අනිත් කෙල්ලො වගේ තමුසෙගෙ සල්ලි වලට මාත් අහු වෙයි කියලද…මගෙ පස්සෙන් එන්න එපා.මම තමුසෙට කැමති නෑ…මට යන්න දෙනවා…..අයියෙ මට මෙයා කරදර කරනවා…දිලිනි පන්තියේ card mark කරන අයියට කිව්වා…ඇයි මල්ලි…ඔය කෙල්ලට යන්න දීපං.නැත්නම්…..
මටත් කේන්ති ගියා..ඇයි නැත්නම් තමුසෙ මොනව කරන්නද..මට ගහන්නද..තමුසෙ තමුසෙගෙ job එක විතරක් කරනවා..අනුන්ගෙ ඒවට හොට දාන්නෙ නැතුව….

ඒ අයියා මගෙ කනට ගැහුවා…ආ…උබ නයාට ගහල පොල්ල වරද්ද ගත්තෙ..මම උබට මෙතන මුකුත් කරන්නෙ නෑ..මේ ආයතනයේ උබ රස්සාවනෙ කරන්නෙ..උබ එලියට වරෙන්කො පුළුවන් නම්..මම තෝ ගැන අද හවසට බලාගන්නම්…😡😡😡එසේ කියා අපි එතනින් ආවා…මට හොඳටම කේන්ති ගිහින් තිබුනෙ…

Shit…පට්ට නෝන්ඩිය බං..හැමෝම බලන් ඉඳියෙ..මට උට ගහන්නම ඕන බං…හරි හරි බං අපි උට ගහමු…අපි සුද්දා අයියට කියමු…දැං යමං එහෙට….සුද්දා අයියා කියන්නෙ අංක එකේ මැරයෙක්…අපි එහෙට ගියා….
ආ…මල්ලිලට මොකෝ කාලෙකින් මාව මතක් වෙලා…සුද්දා අයියෙ මට අද එකෙක් ගැහුවා…මට උට හොඳ පාඩමක් උගන්නන්න ඕන…මම එයාට සිද්දිය කිව්වා..හරි හරි මල්ලි අපි යමු හවසට…උට එතනදිම සලකමු.අපේ කොල්ලො ඉන්නවනෙ.බය වෙන්න දෙයක් නෑ.
අපි අරක්කු බෝතලයක් අරන් ඇවිත් බිව්වා..මට නම් හොඳටම වෙරි..ඒත් මට අරූට ගහන්න තියෙන කේන්තියෙ අඩුවක් උනේ නෑ…ඔය මොනවද සුද්දා අයියෙ…මල්ලි මේ තමයි KG කියන්නෙ..පොඩ්ඩක් ගහමු..ගහල යමු අරූට ගේමක් දෙන්න…මම එදා මුල්ම වතාවට KG ගැහුවා….
අම්මෝ..පට්ට ආතල් බං අයියෙ…මට අරූව කන්න ඕන..අපි අර කොල්ලා වැඩ ඉවර වෙලා එන වෙලාවට එතනට ගිහින් car එකට වෙලා ඉඳියා…අන්න එනවා අයියෙ පොර….
අයියගෙ van එකෙන් කොල්ලො 6ක් එලියට ආවෙ අපිත් වාහනෙන් බැස්ස නිසා…අයියා උට කතා කලා….

මල්ලි…උබ අපේ කොල්ලෙක්ට අත උස්සල තියෙනවා…එහෙම කියලා ඉවර වෙද්දිම මම ඉස්සරහට පැනලා උට කනේ පාරක් ගැහුවා….අපි කට්ටියම උට බිම දාගෙන ගැහුවා..හුත්තො උබ මට නේද අද ගැහුවෙ.මම කිව්වනෙ එලියට එන්න එපා කියලා.එතන උනේ මගේ ප්‍රශ්නයක්.ඒකට මැද්දට පනින්න උබ කව්ද පොන්නයො.තෝ ආයෙ මට පේන්නවත් ඉන්න එපා.තෝ ආයෙ මගෙ ඉස්සරහට ආවොත් කෑලි කපනවා..දැං පල යන්න….එතන ඉඳපු හැමෝම පන්ති ආපු ලමයි ඉඳියෙ..සුද්දා අයියා වැඩේට බැහැපු නිසා කව්රුත් වචනයක් වත් කියන්න ආවෙ නෑ.එච්චරටම සුද්දා අයියාට මිනිස්සු බයයි.අපි ගෙදර ආවා…මචං මට අර කෙල්ල එක්කත් පට්ට තරහක් තියෙන්නෙ.මම ඕකිව හොඳින් හරි නරකින් හරි අදිනවා…😡😡😡

ඊලඟ දවසේ අපි පන්ති ගියා..ඒත් අර කොල්ලා මට පේන්නවත් ඉඳියෙ නෑ.මම එදත් දිලිනිගෙ අතින් අල්ල ගත්තා….දිලිනි මට ඔයාව ඕනෙ.මම ඔයාට ඇත්තටම ආදරෙයි.මට කැමති වෙන්නකෝ..pls….
මුලින්ම තමුසෙ හැදිල පෙන්නනවා..බලනව තමුසෙගෙ තොල් වල හැටි සිගරට් බීලා කළු වෙලා..මුලින්ම හැදිලා පෙන්නනවා.ඊට පස්සෙ මම උත්තරයක් දෙන්නම්..

සති 2ක් ගත උනා.මම හොඳ මූන පෙන්නගෙන ඉඳියෙ දිලිනිව set කරගන්න ඕන නිසා..දිලිනි මට කැමති උනා..මම යාළුවො හැමෝටම grand party එකක් දුන්නා.මගෙ හිතේ තිබුනේ දිලිනි එදා මට කරපු දේට පලිගන්න ඕන කියන හැඟීම විතරයි…😠😠😠😠…ඊලඟ කොටසින් හමුවෙමු….

Related posts

Leave a Reply