shopping කරලා මුදල් හොයමු.

Online Shopping සඳහා ලෝක ප්‍රජාව හුරු කිරීමේ අරමුණ ඇතිව 1998 දී Ebats ආයතනය ආරම්භ කරන ලදි.මෙය Viber නිෂ්පාදනය කළ rakuten company සතු වෙබ් අඩවියකි.Online Shopping කරන ඕනෑම අයෙකුට මෙය වාසිදායක වන අතර මිල දී ගන්නා ඕනෑම භාණ්ඩයක වටිනාකමින්  සියයට ප්‍රමාණයක් නැවත ඔබගේ Ebats Account එකට නැවත ලබා ගත හැක.කාටහරි හිතෙන්න පුළුවන් මේක බොරුවක් වෙන්න ඇති කියල එයාල අපිට සල්ලි දෙන්න තියෙන වුවමනාව මොකක්ද කියල.ඇත්තටම මෙයාල මේ කරන්නෙ ව්‍යාපාරයක් මෙයාලා මෙමගින් විශාල වශයෙන් ලාබ ලබනවා.

පහත link හරහා register වී මාස තුනක් ඇතුළත ඔබ 25$ වටිනා භාණ්ඩ මිල දී ගත් විට 10$ මුදලක් ඔබට නැවත ලබා ගත හැක.25$ වටිනා භාණ්ඩ එකවරම මිලදී ගැනීම අවශ්‍ය නොවේ.උදාහරණයක් ලෙස පළමු මස තුළ 10$ ,දෙවන මස තුළ 10$, තුන්වන මස තුළ 5$ ආදී වශයෙන් හෝ ඔබට කැමති අයුරින් මාස තුනක් ඇතුළත 25$ භාණ්ඩ මිලදී ගත් විට 10$ ඔබට ආපසු ලැබේ.

  • හරි අපි දැන් බලමු කොහොමද මේ වෙබ් අඩවියේ Register වෙන්නෙ කියල,

පහත ඇති Link එක හෝ Banner එක හරහා ගොස් වෙබ් අඩව්යේ Register විය හැකිය,Register වීම facebook හෝ google හරහා සිදු කර ගත හැක.

Ebates Coupons and Cash Back

 

https://www.ebates.com/r/6269482?eeid=28187

  • ලින්ක් එක හරහා ඇතුල් වූ විට ඔබට පහත සඳහන් පරිදි window එකක් ලැබේ.

  • දකුණු පස ඉහල කෙළවරේ  සඳහන් join now හරහා යන්න. ඉන්පසු පහත සඳහන් පරිදි window එකක් ලැබේ.

  • එහි සඳහන් පරිදි  ඔබගේ facebook,google acount හරහා හෝ account එකක් create කර හෝ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැක.
  • අනතුරුව login වී ඔබගේ account settings සකසා ගන්න.
  • මෙමගින් උපයන මුදල් ඔබගේ paypal account එකට හෝ cheque මගින් නිවසට  ගෙන්වා ගත හැක.
  • මෙහි මුදල් උපයන ආකාර දෙකක් ඇත.

1. Ebates හරහා online shopping කිරීම.

ඉහළ ඇති search box එකේ ඔබ shopping කරන site එකේ නම type කර search කර ඒ හරහා මිලදී ගන්න.එවිට ඔබට                         නැවත භාණ්ඩයේ වටිනාකමින් කොටසක් ඔබට ලබා ගත හැක.

2. මෙය යාළුවන්ට හඳුන්වා දී 25$ ඔබට ලබා ගත හැක.

Refer & Earn $25+ ගොස් ඔබගේ link එක හරහා register කර ඉහත සඳහන් පරිදි විස්තර කර 25$ ඔබගේ account                             එකට ලබා ගන්න.

මුදල් ඔබ ලඟට ලබා ගන්නා අයුරු තවත් ලිපියකින් කතා කරමු.

ඔබට ජය!

ප්‍රශ්න යොමු කරන්න 076 5830127

නැත්නම් පහලින් comment කරන්න.

Related posts

Leave a Reply