ම නුඹේ පතිනියයි – පහලොස්වෙනි කොටස

වසර හතරකට පසු……

“අම්මි….. අම්මී…… තුදු අයියා ඇවිල්ලා තූති නංගිව බලන්න”

“කව්ද පැට්ටෝ තුදු අයියා”

“එන්නකෝ අනේ පෙන්නන්න.මගෙ තුදු අයියව.අම්මි අද නම් යන්න දෙන්න බෑ තුදු අයියට මත තියා ගන්න ඕනෙ තුදු අයියව.මත ගොදක් වෙල තෙල්ලම් කලන්න ඕනේ”

#සැහැසි_අනුරුද්දිකා ඒ කෙශ්ගෙයි විහාරගෙයි දූ සිගිත්ත.අවුරුදු දෙකක් වයසැති චූටි දූ පැටියා කේශ්ගෙයි විහාරගෙයි පණ ටික.

“ඒත් මම බැලුවා කව්ද තුදු අයියා ආවා කිය කිය කිව්වෙ කියලා……
කේශ්…..
මේ නතශලා ඇවිල්ලා”

“කොහොමද පැටියෝ”

“ඇන්ති අද තුදු අයියව එක්කන් නන්න දෙන්නෙ නෑ…..
මත ගුඩාක් වෙලා තෙල්ලම් කලන්න ඕනේ…..”

“අම්මි අපි අද තූතු නංගිලගෙ ගෙදල ඉමුද……
මතත් අද ගුඩාලියත් තෙල්ලම් කලන්න ඕනේ”

“අනේ සුදු පැටියො අපි වෙන දවසක එමු හරිද”

“ඔන්න ඔහෙ අද මෙහෙ ඉමු නතාශා……
දැන් ඉතිං මේ දෙන්නව වෙන් කරනවා කියන්නෙ කරන්න බැරි වැඩක්”

“ආ නතාශා නංගි කොහොමද ඉතිං”

“වරදක් නෑ කේශ් අයියෙ හොදින් ඉන්නවා……
සුදු පුතාගෙන් බේරෙල්ලක් නෑ චූටි නංගිව බලන්න යන්න ඕනෙ කියලා නේද දේවින්ද”

“ඔව් කේශ්……
වදේටමයි ආවේ”

“ඔයාලා දෙන්න කතා කර කර ඉන්නකො….
දේවියන්ද යමන් පොඩ්ඩක් අර පැත්තට”

“අද ඉතිං දෙන්නට හරි”

“තාත්තී මේ තුදු අයියා මත ගැහුවා”

“ඔය බොලු කේත් මාමි මේ තූති නංගි තමයි ඉත්තෙල්ලාම මත හැහුවෙ”

“නෝ නෝ තාත්ති…
මේ තුදු අයියා තමා මත මේම කලලා මෙතනත ගැහුවෙ”

“අනේ සුදු මැණික සුදු අයියා එක්ක රණ්ඩු නොවී සෙල්ලම් කරන්නකො”

“තුදු අයියේ මම ලාලුයි……
තලහ නෑ….. ”

– හිමංෂා කුමරි –

සමාප්තයි…

Related posts

Leave a Reply